May 01, 2024

රටේ විදේශ සංචිත පහත යයි

මෙරට විදේශ සංචිත පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ඇමරිකානු  ඩොලර් බිලියන 2.2 කින් පහත වැටී තිබේ.

එය 24% ක පහත වැටීමක්. ඒ අනුව මේ වනවිට විදෙස් සංචිත සටහන් වන්නේ ඩොලර් බිලියන 7 ක් ලෙසය.

මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැන් සටහන් වන්නේ රුපියල් 132.90 ක් ලෙස බවත් වාර්තා වෙයි. ඩොලරය සඳහා ඉල්ලූම ඉහළ යාමත් සමඟ රුපියලේ අගය තවදුරටත් පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බවයි වෙළඳපොල විචාරකයන් පවසන්නේ.

Rate this item
(0 votes)