May 01, 2024

බොර තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඇමරිකානු වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඊයේ ඩොලරයකින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 59ක් ලෙසය.

පසුගිය ජනවාරි මස අගදී ඩොලර් 45ත් 47ත් අතර මිලක පැවති බොරතෙල් බැරලය ගෙවුණු සති දෙක තුළ ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)