May 01, 2024

යෝගට් අයිස්ක්‍රීම් බටර් මිල ඉහලට

මිල්කෝ සමාගම යෝගට්, අයිස්ක්‍රීම් සහ බටර් මිල ගණන් ඉහළ දමා ඇති බව සඳහන්.

පසුගිය රජය රුපියල් 03කින් යෝගට් මිල පහත දැමූ අතර, එය ප්‍රායෝගික නොවන නිසා රුපියල් තිහේ පැරණි මිලටම ලබාදීමට තීරණය කළ බවයි මිල්කෝ සමාගමේ සභාපති සුනිමල් සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Rate this item
(0 votes)