May 01, 2024

කොළඹ තේ වෙන්දේසියේ මිල දිගටම පහළ යයි

කොළඹ තේ වෙන්දේසියේ තේ මිල පසුගිය සතිය තුළ තවදුරටත් පහත වැටී ඇත.

මාර්තු මාසයේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 469.87 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් 54.23 ක පහත වැටීමකි. ජනවාරි සිට මාර්තු දක්වා කාලය සැලකූ විට කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 419.04 ක් වන අතර එය 2013 වසරේ සාමාන්‍යයට වඩා අඩු මිලක්.

 

Rate this item
(0 votes)