May 01, 2024

එළිෆන්ට් හවුස් අලුත්ම නිෂ්පාදනය ‘Black Forest Sausage’

එලිෆන්ට් හවුස් වෙළඳනාමයේ වනතම පෙරළිකාර සොසේජස් නිෂ්පාදනය මේ වන විට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. ‘Elephant House Black Forest Sausage’නම් වන මෙම නව නිෂ්පාදනය මාංශ නිෂ්පාදනයකි.

ආහාරයට ප්‍රිය කරවන දේශීය කුළුබඩු සමගින් මෙම නිෂ්පාදනය තුළ කෑම රුචිය උපදවන රසයක් හා සුවඳක් ඇති බවයි එහි නිෂ්පාදයකින් සඳහන් කරන්නේ.

වර්ෂ 1966 සිට ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රීර්තිමත් වෙළඳ නාමයක් ලෙස ‘Elephant House’පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසනීයත්වය තව දුරටත් මෙම නව නිෂ්පාදනය තුළින් ශක්තිමත් වෙන බවත් සමාගම පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)