April 28, 2024

සිමෙන්ති කොට්ටයට පාලන මිලක්

සිමෙන්ති කොට්ටයක උපරිම විකුණුම් මිල අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි  රුපියල් 870ක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
සිමෙන්ති නිෂ්පාදන ආයතන සමග කළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙම එකඟතාවට පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. 
Rate this item
(0 votes)