April 26, 2024

රබර් කර්මාන්තයට බලපෑමක්

ලෝක වෙළෙඳපොළේ රබර් මිල විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා කොළඹ රබර් වෙළෙඳ සම්මේලනය පවසයි. 

2011 වර්ෂයේදී රුපියල් 600ක වාර්තාගත ඉහළ මිලක් පැවැති රබර් මිල 2012 සහ 2013 වර්ෂ තුළදී රුපියල් 400ක් දක්වා පහත වැටී තිබේ.

2014 වර්ෂයේ මුල සිට රබර් කිලෝවක මිල රුපියල් 305 දක්වා පහත වැටී ඇති බවත් කොළඹ රබර් වෙන්දේසියේ රබර් කිලෝවක මේ වනවිට මිල රුපියල් 300ත් 230ත් අතර අඩු අගයක පවතින බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)