April 27, 2024

සුළු අපනයන බෝග පිළිබඳ පස් අවුරුදු සැලැස්මක්

දේශපාලනය තුළ අමාත්‍යවරු මාරුවන විට සියලූ කාර්යයන් වෙනස්වන ක‍්‍රමය වෙනුවට රටේ අවශ්‍යතාවයට නිසි ක‍්‍රමවේදයක් යටතේ ප‍්‍රතිපත්ති සහිත ක‍්‍රමවේදයක් තිබීම කාලීන අවශ්‍යතාවයක් බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
 
ඔහු මේ බව සඳහන් කළේ සුළු අපනයන බෝග පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් හඳුන්වාදීම සහ ඒ පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
 
පසුගිය 17 වැනිදා ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවය සංවිධානය කළේ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟිනි.
 
Rate this item
(0 votes)