April 28, 2024

කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළදපළ ඊයේ (16) දිනයේදී පහත වැටීමක් දක්නට ලැබුණි.

ඒ අනුව සියලූ කොටස් මිල දර්ශකය ඒකක 40.34 කින් පහත වැටී ඒකක 7050.91ක් ලෙස සටහන් විය.

එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 12.56 කින් පහත වැටී ඒකක 4035.41ක් ලෙස සටහන් ව ඇත. දිනයේ සමස්ත වෙළදපළ පිරිවැටුම රුපියල් මිලියන 582ක්.

Rate this item
(0 votes)