April 27, 2024

"ලයිට් හවුස් ඕඩියෝ විෂුවල්" ආයතනය විවෘත වේ

ලංකාවට මෙතෙක් නොතිබුණු ලෝකයේ අග්‍රගණයේ ශබ්ද හා දෘශ්‍ය උපකරණ තොග වශයෙන් ඉතාම පහසු මිලට බෙදාහරින ආයතනයක් ලෙස ලයිට් හවුස් ඕඩියෝ විෂුවල් ආයතනය පසුගිය දා විවෘත විය.
 
මෙම ආයතනය ආරම්භ කෙරුණේ ධම්මික සහ හසන්ජිත් චතුරංග කුරුප්පුආරච්චි යන දෙපලගේ මුලිකත්වයෙනි.
 
ලංකාවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට ශබ්ද පරිපාලනය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් මෙම ආයතනයට පැමිණ ලබා ගත හැකි වේ.
 
මෙම ආයතනය විවෘත කිරීමේ උත්සවයට අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද සහභාගි විය.
Rate this item
(0 votes)