May 04, 2024

ලංකාවට ජපානයෙන් ණයක් දෙයි

මෙරට ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක් සඳහා රුපියල් කෝටි 7800ක ණය ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර ඇත. 
 
ඒ අනුව කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන අදියර සහ විදුලි ව්‍යාපෘතියක් වෙනුවෙන් අදාළ මුදල් යෙදවෙනු ඇති. 
 
සියයට එකක සහන පොලී අනුපාතයක් යටතේ වසර 40ක කාලයක් තුළ ගෙවා නිම කළ හැකි අයුරින් ජපානය මෙම ණය ආධාරය ලබාදීම විශේෂත්වයකි.
Rate this item
(0 votes)