May 04, 2024

දියත උයනට අමතර ආදායමක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි දියත උයනට පැමිණෙන රථ වාහන නවතා තැබීම වෙනුවෙන් ගාස්තු අය කිරීම ආරම්භ කර ඇත.
 
ඒ අනුව යතුරු පැදියක් සඳහා රුපියල් 20 ක් ද මෝටර් රථයක් සඳහා රුපියල් 50 ක මුදලක් ද අය කරනු ලබයි.
 
නිදහස, විනෝදාස්වාදය, වෙළෙඳ අවස්ථා ශාරීරික ව්‍යායාම, සතුට අත්විඳින්නට දෙස් විදෙස් බොහෝ දෙනෙක් මෙම ස්ථානයට පැමිණෙති.
 
පසුගිය සමයේ සංවර්ධනය කර ජනතා අයිතියට පත්කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘දියත උයන’ දෙස්, විදෙස් සංචාරකයින් රැසකගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.
 
Rate this item
(0 votes)