May 04, 2024

අලි රැඟුම් නැවතත් ඇරඹේ

තාවකාලිකව නතර කර තිබූ දෙහිවල සත්ත්වෝද්‍යානයේ අලි රැඟුම් අද (06) සිට යළි ආරම්භ කළ බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 
 
ඒ අනුව මුල් අදියරේදී සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලදී පමණක් අලි රැඟුම් පැවැත් වේ.
 
සත්ත්වෝද්‍යානයේ සිටි අලීන්ට ක්ෂය රෝගය වැළඳී ඇතැයි යන සැකය හේතුවෙන් පසුගිය වසරේ අපේ‍්‍රල් මස සිට අලි රැඟුම් නතර කිරීමට කටයුතු කර තිබුණි.
 
Rate this item
(0 votes)