May 04, 2024

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

ලෝක වෙළදපොළේ තෙල් මිල යලිත් වරක් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලිබියාව තුළ දැනට මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තෙල් මිල වැඩි වීමට බලපා ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අ‍මෙරිකානු වෙළදපොළේ තෙල් බැරලයක් අලෙවි වන්නේ ඩොලර් 50.52 කට බවත් වාර්තා වෙයි. යුරෝපීය වෙළදපොළේ තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 61.00 ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 March 2015 09:23