May 06, 2024

සක්යා සරසවි අභිෂේක මංගල්‍යය ජනපති ප්‍රදානත්වයෙන්

February 25, 2015

සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ 2013-2014 අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් ලැබූ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් සක්යා සරසවි අභිෂේක මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාද සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Rate this item
(0 votes)