May 06, 2024

කොටස් වෙළෙඳපොළ පහතට

February 25, 2015
කොළඹ කොටස් වෙළෙඳපොළ 24 වැනිදා දිනයේ දී පහළ ගොස් තිබේ.
 
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 15.02කින් පහත වැටී ඒකක 7311.29ක් ලෙස වාර්තා වූ අතර එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 15.94කින් පහත වැටී වාර්තා වූයේ 4111.55ක් ලෙසයි.
 
 දිනයේ සමස්ත වෙළඳපළ පිරිවැටුම රුපියල් බිලියනයකි.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 10:21