May 06, 2024

කොටස් වෙළදපළ ඉහළට

February 21, 2015
කොළඹ කොටස් වෙළදපළ ඉකුත් 20 වැනිදා දිනයේ ඉහළ ගොස් තිබේ.
 
ඒ අනුව සියලූ කොටස් මිල දර්ශකය 7314.91ක් ලෙස සටහන් විය. 
 
කොටස් වෙළදපළේ මහා පරිමාණ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් ශ‍්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 4133.01ක් ලෙස ද සටහන් විය.
 
කොටස් මිලියන 33.9ක් දිනය තුළ හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 1102.2කි. 
 
ආහාරපාන නිෂ්පාදන සමාගම්වල පසුගිය වසරේ අවසන් කාර්තුවේ ප‍්‍රතිඵල කොටස් වෙළදපළට ලැබී තිබූ අතර එහි ද වර්ධනයක් දක්නට ලැබේ.
 
Rate this item
(0 votes)