May 03, 2024

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

February 17, 2015
ශ‍්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේ දී සියයට 6.6කින් ඉහළ ගොස් තිබේ.
 
ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 56,246කි.
 
චීනය, රුසියාව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය එලෙස ශ‍්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණි රටවල් අතර වේ.
 
චීනයෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ජනවාරි මාසයේ සියයට 223කින් ඉහළ ගොස් ඇති අතර, සමස්තයක් ලෙස නැගෙනහිර ආසියාවෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ද සියයට 95.6කින් වර්ධනය විය.
Rate this item
(0 votes)