May 03, 2024

රක්ෂණ සංස්ථාවේ නව සභාපති හේමක අමරසූරිය 

February 15, 2015

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හේමක අමරසූරිය මහතා සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හේමක අමරසුරිය මහතා ඊයේ (13) කොළඹ ප්‍රධාන ශාඛාවේදී වැඩ භාර ගත්තේය.

1973 දී පරිපාලන ගණකාධිකාරවරයෙකු ලෙස වෘත්තීය ජිවිතය ආරම්භ කළ හේමක අමරසූරිය මහතා වසර 4ක් තුළ උනන්දුව සහ කැපවීම මත සිංගර් ඉන්ඩ්‍රස්ට්‍රියල් සිලෝන් ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට පත්විය.

1985 සිට සිංගර් ඉන්ඩ්‍රස්ට්‍රියල් සිලෝන් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ ද හේමක අමරසූරිය මහතායි.

Rate this item
(0 votes)