May 03, 2024

නාස්තිය සහ දූෂණය පිටුදැකීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් බව ජනපති කියයි

December 09, 2020

දූෂණයට එරෙහිව වඩාත් හොදින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට එහි වැසියන් හට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති වූ විටක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද දිනට හෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

ජනාධිපතිතුමාගේ පණිවිඩය පහතින්,

Last modified on Wednesday, 09 December 2020 14:04