May 17, 2024

අර්ජුන් මහේන්ද්‍රන් “අර්ජාන් ඇලෙක්සැන්ඩර්“ ලෙස නම වෙනස් කර ගනී Featured

 බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් මහතා, අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රීපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ජාත්‍යන්තර පොලීසිය මේ බව දැනුම් දුන් බවය.

 

Last modified on Tuesday, 16 June 2020 19:26