May 17, 2024

"සිරගෙදර දී මට සැලකුවේ රජෙකුට වගේ" - රාජිත මුල් වරට ඒෂියන් මිරර් වෙත හෙළි කරයි (VIDEO) Featured

තමන් බන්ධනාගාරයේ සිටි කාලයේදී තමන්ට සැලකුවේ රජකුට සලකන ආකාරයෙන් බවත් රැඳවියන් තමන්ට ඉතා ගෞරවයෙන් ආදරයෙන් සැලකූ බව තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කර දුන් බවත් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන්ට නෑමට උණුවතුර පවා උණු කර දුන් බවත් කී ඔහු තම ජීවිතයේ රසම පොල් සම්බෝලය හා ඉදිආප්ප කෑවේ එම හිරගෙදරදී යයිද කීය.

ඔහු මේ බව කියා සිටියේ ඒෂියන් මිරර් අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එම වීඩියෝව පහතින්,

Last modified on Sunday, 14 June 2020 08:43