May 02, 2024

රඹුක්කන සිද්ධිය : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අත්අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

Rate this item
(1 Vote)