May 03, 2024

ගුරු – විදුහල්පතිවරු ලෙඩ නිවාඩු

ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ලංකා ගුරු සංගමය පවසනවා.

වර්තමානයේ පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ.

එහිදී ස්ටාලින් මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ගුරුවරුන්ට සේවයට වාර්තාකරන්න බැහැ. ප්‍රවාහන ගාස්තු වැඩිවෙලා. අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දීමක් කළා මේ ගුරුවරුන්ට සහනයක් ලෙස ආසන්න පාසලක සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා.”

Rate this item
(0 votes)