May 02, 2024

හෙට සිට බදාදා තෙක් විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට(25) සිට ලබන බදාදා දක්වා එක් එක් කලාප සඳහා දිනකට පැය 4 1/2 ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතව තිබෙනවා.

Rate this item
(7 votes)