May 03, 2024

ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්! රාජ්‍ය අමාත්‍යාංශයක් යළි පිහිටුවයි

February 24, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

එම ගැසට් නිවේදනය මගින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නැවත පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ මෙම ගැසට් නිවේදනය මගින් ආයතන සහ නෛතික රාමු පිළිබඳව පහත දැක්වෙන පරිදි කරුණු දක්වා තිබෙනවා.

Rate this item
(0 votes)

Related items