මංජු ලලිත් වර්ණකුමාර මහතා අද (1) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
ඒ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.
ඉල්ලා අස්වීමේ පුරප්පාඩුව
වර්ණ කුමාර මහතා එසේ දිවුරුම් දුන්නේ මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුවට.
සමරසිංහ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූයේ ඇමරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාර ගැනීම සඳහා.
9 වැනියාත් පාර්ලිමේන්තුවට
පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදු ජන පෙරමුන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
එම ලැයිස්තුවේ 9 වැනියාට සිටියේ වර්ණකුල මහතායි.
එම වීඩියෝව පහතින්,