May 03, 2024

ඔව් මම අසනීප තත්වයෙන් ඉන්නේ - දයාසිරි තහවුරු කරයි

ඇමති දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොරෝනා ආසාදනය වී ඇතිද යන්න පිළිබඳ කල පරීක්ෂනයේ දී වාර්තාව පොසිටිව් වී ඇත.

මේ වන විට ඔහු හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නිරෝධායනය වෙමින් පසු වේ.

තමා අසනීප තත්වයෙන් සිටින බව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ඒෂියන් මිරර් කල විමසුමකදී තහවුරු කරන ලදී.

Rate this item
(0 votes)

Related items