May 03, 2024

CCTV වීඩියෝවෙන් ගෑස් හොරා ඇල්ලූ හැටි (VIDEO)

ගෑස් සිලින්ඩර කඩයක් කඩා සොරකමක් කළ පුද්ගලයෙකු CCTV කැමරා පද්ධතිය ආධාරයෙන් අල්ලා ගැනීමට සමත් වී තිබේ.

කහතුඩුව, කිරිවන්තුඩුව, අඹගස්හන්දියේ මෙම සොරකම සිදුව ඇත.

එම CCTV වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2016 07:08