May 03, 2024

මහින්දටත් අලි චෝදනාවක්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ පාලන කාලයේ දී සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කරනු ලැබූ අලි ඇතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළ දැනුම්දීම නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

ඔහු විසින් එලෙස සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කෙරුණු අලි පැටවුන් 06 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිටත් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

Rate this item
(1 Vote)

Related items