May 19, 2024

ශිරන්තිගේ ගෙයක් FCIDයේ පරික්ෂාවට (PHOTOS)

කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ දෙමහල් මන්දිරයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වේ.

මෙම මන්දිරයේ ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ යනුවෙන් පුවරුවක් සවිකර ඇති අතර නිවසේ කොටසක් මේ වනවිට ඉදිකර අවසන් කර තිබේ.

එහි ඡායාරූප පහතින්.

shiranthi_201631578

shiranthi_201631578-2

shiranthi_201631578-3

shiranthi_201631578-4

shiranthi_201631578-5

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2016 10:57