May 17, 2024

දුමින්ද සිල්වා වරද පිළිගනී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පැවරූ නඩු ත්‍රිත්වයකට අදාළව තමා වරද පිළිගන්නා බවත් එසේ වරද පිළිගෙන නඩු කටයුතු අවසන් කිරීමට කැමති බවත් හිටපු මන්ත්‍රීවරයා නීතීඥයෙකු මාර්ගයෙන් අද (11) අධිකරණයට දැණුම් දුන්නේ ය.

2011, 2012 සහ 2013 යන වසරවල වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකළ බව සඳහන් කරමින් මෙම නඩු පවරා තිබුණි.

අප්‍රේල් 18 දක්වා නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 March 2016 03:22