May 08, 2024

දුමින්ද සිල්වාටත් පාස්පෝට් අවුලක්

November 13, 2015

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පසුගිය අඟහරුවාදා (10) තම රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයෙන් සිංගප්පූරුව බලා යාමට ආ නමුත් ඔහුට එම ගමන් බලපත්‍රයෙන් එහි යෑමට අවසර නොලැබී ඇත.

EK 348 යානයෙන් සිංගප්පූරුවට යාමට ඔහු එදින ගුවන්තොටට පැමිණ සිටි නමුත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයෙන් එහි යාමට එදින අවසර නොලැබුණු බැවින් අපසු දා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Rate this item
(0 votes)