May 17, 2024

පිලිස්සුණු සිරුරු 5ක් වැන්රියක් තුළින් හමුවේ (PHOTOS)

දංකොටුව බුජ්ජංපොල ප්‍රදේශයේ අතුරු පාරක දී වෑන් රථයක් ගිනි ගෙන ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයින් 5 දෙනෙකුගේ සිරුරු හඳුනා නොගත හැකි තරම් පිළිස්සී තිබේ.

වෑන් රිය අසල අංක තහඩුවක් සහ ලේ පැල්ලම් කිහිපයක් ද ඇතැයි වාර්තා වේ.

මෙය සැක කටයුතු සිද්ධියක් බව පොලීසිය පවසයි.

ඡායාරූප පහතින්.

img_160311.(1)jpg

 

img_160311.(2)jpg

img_160311

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 March 2016 10:08