May 09, 2024

පුතාට ඇප ගන්න මහින්ද නීතීඥයෙකු ලෙස උසාවියට

සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා  ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගෙන ඇත.

යෝෂිතගේ පියා එනම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදත් දිනයේදීත් කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණ සිටියේ ය.

Rate this item
(0 votes)

Related items