April 28, 2024

ඡා-ඇල බැංකු කොල්ලයේ CCTV දර්ශන (VIDEO)

ජා - ඇළ නගරයේ පිහිටි මුල්‍ය ආයතනයක මුදල් අයකැමි විසින් අද (04) උදෑසන 10.35 ත් 10.45 ත් අතර කාලයේ ලක්‍ෂ 15 ක පමණ මුදලක් ගෙවීම් කටයුත්තකට බැහැර ගෙන යෑමට ඔවුන්ගේ වාහනය වෙත යමින් සිටියදි පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මුදල් අයකැමිගේ අතට පිහියකින් තුවාල සිදුකර මුදල් පාර්සලය කොල්ල කා යතුරු පැදියකින් පලා ගිය බව වාර්තා වේ.

පිහි ඇනීමෙන් තුවාල ලැබූ මුදල් අයකැමිවරයා රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ජා - ඇළ පොලිසිය මගින් මෙහෙයවනු ලබයි.

එම CCTV වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)