April 28, 2024

කටානෙත් වෙඩි තැබීමක් - අයෙක් මරුට

අද (04) කටාන වෙළේකඩේ හන්දියේ දී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

වෙඩි තැබීමට ලක්වූ තැනැත්තා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 10:19