May 07, 2024

ඇඹිලිපිටිය තරුණයාගේ සිරුර ගොඩගැනීමට අවැසි දෑ මෙන්න (VIDEO)

ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ සිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හෝ ඥාතියකුගේ ඉල්ලීමක් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා දෙපාර්ශවයේ නීතිඥයන්ට දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අද (03) අදාළ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:49