May 04, 2024

යෝෂිතගේ නඩුවට මහින්ද අදත් කළු ලෝගුවෙන් (PHOTOS)

February 29, 2016

යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් (29) මහාධිකරණ වෙත පැමිණියේ ය.

ඔහු අද දිනත් කළු ලෝගුව ඇඳ පැමිණීම විශේෂත්වයක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ද එහි පැමිණ සිටි අතර යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු CSN නාලිකාවේ අධ්‍යක්ෂකවරු පස් දෙනෙකුගේ ඇප ඉල්ලීමේ පෙත්සම අද (29) විභාගයට ගැනිණි.

ඡායාරූප පහතින්.

97a4d9871dcfbfb268a7b20d76cd18fe50417d6cb3abdc26a3d6697bee97f8b0

 

03e9b1946483c94adc8f875d03251778a211b5deb75e2afce8c8adc79542a7b2

da982345e6407574480e5f68c6dd4d09fcf3eea3b2c610b70d3b2ea3e818a147

fa4f6ed6fa3a1a15468caed04ac94e854fbb66c004a0159a4dc29b0e81996032

img_12

Rate this item
(0 votes)

Related items