May 18, 2024

රාජිත බලන්න ජනපති සිංගප්පූරු යයි

February 27, 2016

අසනීපයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ සැප දුක් බැලීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

උදෑසන කටුනායක ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පූරුව බලා යාමට පැමිණි ජනාධිිපතිවරයා මීට සුළු මොහොතකට පෙර සාමාන්‍ය මගී ගුවන් යානයකින් එහි යාමට පිටත්වී තිබේ.

Rate this item
(0 votes)

Related items