May 12, 2024

මහින්ද අදත් ජනපති කොමිසමට

February 19, 2016

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) දෙවෙනි දිනයටත් බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ ය.

ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය කෙරුණු ජනාධිපතිවරණ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමටයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 February 2016 10:54

Related items