May 07, 2024

ලසන්ත ඝාතකයින්ගේ රුව මාධ්‍යයට නිකුත් කරයි (PHOTOS)

February 17, 2016

ඇසින් දුටු සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරුවලට අනුව සිතුවම් කළ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයිගේ රුව ඇතුළත් චිත්‍ර මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කර ඒවායේ සිටින ඝාතකයින් හඳුණා ගැනීම සඳහා මෙම සිතුවම් මෙසේ මාධ්‍යයට නිකුත් කර ඇත.

එම ඡායාරූප සහ විස්තරයන් පහතින්.

 

මෙම පුද්ගලයින් පිළිබඳ නිවරදි තොරතුරු දන්නේනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
071 - 8591753
071 - 8591770
077 - 3291500

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 February 2016 12:17