May 07, 2024

ලසන්ත ඝාතකයින්ගේ සිතුවම් මාධ්‍යයට

February 17, 2016

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් දෙදෙනෙකුගේ හැඩරුව සිතුවම් කිරීමට පොලිස් චිත්‍ර ශිල්පීන්ට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.

වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් ඇසින් දුටු සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරුවලට අනුව සැකකරුවන් දෙදෙනෙකුගේ රුව මෙසේ සිතුවමට නැගීමට හැකි වී තිබේ.

ඝාතකයින් හඳුණා ගැනීම සඳහා මෙම සිතුවම් ඉදිරියේ දී මාධ්‍යයට නිකුත් කිරීමට නියමිත බව පැවසේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 February 2016 11:34