May 03, 2024

හංවැල්ල කැළෑවක මළ සිරුරක්

February 13, 2016

හංවැල්ල ඉහළ මාබුල මාර්ගයේ වටරවුම ආසන්නයේ පිහිටි කැලෑබද ප‍්‍රදේශයක තිබී ගෙල වැලලාගෙන මියගිය තරුණයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

තරිදු ගයාෂාන් නමැති වයස අවුරුදු 19ක තරුණයෙකුගේ මළසිරුරක් මෙසේ සොයා ගැනුණු බව හංවැල්ල පොලීසිය සඳහන් කරයි.

දොරණගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහුගේ ගෙල වැලලා ගැනීමට හේතුව කුමක්දැයි තවම අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 10:52