May 05, 2024

මහින්දගේ නව ගමන ඇරඹීමට සියල්ල සූදානම්

February 12, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ, නව දේශපාලන කටයුතු හා මහජන සම්බන්ධතා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට මේ වන විට සියල්ල සූදානම් වී තිබේ.

ඒ බත්තරමුල්ල, නෙළුම් මාවතේ දී ය.

රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව ඇත.

මේ අතර නව පක්ෂය පිහිටුවීම පිළිබඳ සාකච්ඡා රාජපක්ෂ මහතාගේ නිවසේ දී පසුගිය දා සිදු කළ බව ද එයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විශාල පිරිසක් පැමිණ සිටි බව ද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2016 09:49

Related items