May 05, 2024

"සියල්ලෝම පෙළගැහෙන්න!" - මහින්දගේ විශේෂ නිවේදනය මෙන්න

February 11, 2016

රට සහ රණවිරුවන්ව වත්මන් රජය විසින් පාවා දීමට සැරසෙන බවත් ඊට එරෙහිව සියළු දෙනා පෙළගැසිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ අදහස් පළකර තිබේ.

රාජපක්ෂ මහතා වැඩි දුරටත් පවසන්නේ ජනාධිපති හා අගමැති විසින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසෙන් කුමරු වෙත ලබා දී තිබෙන ප්‍රතිඥාව මඟින් රට පවා දෙන බව යි.

සම්පූර්ණ නිවේදනය පහතින්.

h1

h2

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 February 2016 19:07

Related items