May 19, 2024

ත්‍රිත්ව ඝාතනයක් වැල්ලම්පිටියේ

February 10, 2016

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

නිවසක් තුළ සිටි තිදෙනකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Rate this item
(0 votes)