May 19, 2024

එන්රික් දිවයිනට ආ හැටි (VIDEO)

සුපිරි ගායක එන්රික් ඉග්ලේසියස් අද (20) දිවයිනට පැමිණියේ ය.

තම 'SEX & LOVE' සංගීත සංදර්ශනය සමඟ ලොව පුරා සංචාරය කරන එන්රික් එහි ලාංකීය ප්‍රසංගය පැවැත්වීම සඳහා මෙසේ ශ්‍රී ලංකාව වෙත පැමිණියේ ය.

එන්රික් තම නිළ වෙබ් අඩවිය හරහා පවසා ඇත්තේ තමා පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත්, මෙරටට පැමිණීම තමාට විශාල ගෞරවයක් බවත් ය.

ඔහු දිවයිනට පැමිණි මොහොත දැක්වෙන වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 December 2015 21:23