May 19, 2024

එන්රික් සිපගත් ලාංකික තරුණිය කියන කතාව (VIDEO)

ලොව පුරා ජනප්‍රිය සම්මානනීය තරුවක්  වන Enrique Iglesiasගේ Sex & Love  ප්‍රසංගය ඉකුත් 20 වැනිදා කොළඹ දී පැවැත්වුණි.

Enrique විසින් වේදිකාව මත දී ලාංකීය තරුණියක් සිපගැනීම වඩාත් කතාබහට ලක් විය.

"මගේ වීරයා මාව සිපගත්තාද  කියලා මට තවමත් විශ්වාස කරන්න බෑ" යනුවෙන්, අයේන්ද්‍රා බුලත්සිංහල නමැති මෙම තරුණිය ෆේස්බුක් හරහා සටහනක් තබා තිබේ.

එම සටහන සහ වීඩියෝව පහතින්.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 22 December 2015 11:06