May 20, 2024

ඇමතිට මීරියබැද්දෙන් මරණ තර්ජන

November 20, 2015

නොවැම්බර් 01 දා අමාත්‍ය පලනි දිගම්බරම් මහතාට මීරියබැද්දේ සිට ජංගම දුරකථනයකින් පරුෂ වචනයෙන් බැන වැදී මරණ තර්ජන කළා යැයි කියන පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිගම්බරම් මහතාගේ පැමිණිල්ල අනුව දුරකථන සමාගම්වල සහායෙන් සැකකරු සිටින තැන සොයාගත් පොලිසිය ඔහු කොළඹට කැඳවූ බවත් එහි දී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

Rate this item
(0 votes)